සූරා අල්-දුකාන්

සූරා අල්-දුකාන්, අල් කුර්ආනයේ 44 වන අධ්‍යාය, 59 ආයතයන්ගෙන් සමන්විත මක්කී සූරාවකි.

සැබැවින්ම අල් කුර්ආනය අපි කද්ර් රාත්රියේ පහළ කළෙමු. එය අධික යහපත පිරුණු රාත්රියකි. සැබැවින්ම අපි මෙම අල් කුර්ආනය තුළින් අනතුරු අඟවන්නෙමු.