සූරා අල්-මාඌන්

සූරා අල්-මාඌන්, අල් කුර්ආනයේ 107 වන අධ්‍යාය, 7 ආයතයන්ගෙන් සමන්විත මක්කී සූරාවකි.

විනිශ්චය දිනය බොරු යැයි පවසන්නන් නුඹ හඳුනන්නෙහිද?