සූරා අල්-බකරා

සූරා අල්-බකරා, අල් කුර්ආනයේ 2 වන අධ්‍යාය, 286 ආයතයන්ගෙන් සමන්විත මදනී සූරාවකි.

الٓمٓ අලිෆ්, ලාම්, මීම් මෙවන් අක්ෂර මාලාවන් සහිතව අල් කුර්ආනයේ ඇතැම් සූරාවන් ආරම්භ වේ. මේවා අරාබි හෝඩියේ අක්ෂරයි. ඒ එක් එක් අක්ෂරයට වෙන වෙනම අර්ථයක් දැක ගත නොහැක. නමුත් අල් කුර්ආනයේ ඒ ගැන සඳහන් නොවන කිසියම් යථාර්ථයක් හෝ බිහිරිබවක් මෙහි තිබිය හැක.