සූරා අල්-ආදියාත්, අල් කුර්ආනයේ 100 වන අධ්‍යාය, 11 ආයතයන්ගෙන් සමන්විත මක්කී සූරාවකි.
වේගවත් බව හේතුවෙන් උන් හති දමන හඬ ඇසෙන තරමට දිව යන අශ්වයින් මත දිවුරමින්ද. . .