සූරා ෆුස්සිලත්

සූරා ෆුස්සිලත්, අල් කුර්ආනයේ 41 වන අධ්‍යාය, 54 ආයතයන්ගෙන් සමන්විත මක්කී සූරාවකි.

මෙම අල් කුර්ආනය අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත අල්ලාහ්ගෙන් පහළ කිරීමකි.