සූරා අන්-නහ්ල්

සූරා අන්-නහ්ල්, අල් කුර්ආනයේ 16 වන අධ්‍යාය, 128 ආයතයන්ගෙන් සමන්විත මක්කී සූරාවකි.

අහෝ දෙවියන් ප්රතික්ෂේප කරන්නනි! අල්ලාහ් නුඹලාට නියම කළ දඬුවම සමීපයෙන් ඇත. එය නියමිත වේලාවෙහි පැමිණිමට පෙර ඉක්මන් කරන මෙන් නොපතනු. ආදේශ කරන්නන් කවරෙකු අල්ලාහ්ට හවුල් කරන්නේ ද සැබැවින්ම අල්ලාහ් එයින් පිවිතුරය. උත්තරීතරය.