සූරා අන්-නාස්, අල් කුර්ආනයේ 114 වන අධ්‍යාය, 6 ආයතයන්ගෙන් සමන්විත මක්කී සූරාවකි.
අහෝ දූතය! ඔබ පවසන්න මම මිනිසුන්ගේ පරමාධිපතියාණන් වෙත ආරක්ෂාව පතමි. ඔහුගෙන් රැකවරණය පතමි.