සූරා අල්-මආරිජ්, අල් කුර්ආනයේ 70 වන අධ්‍යාය, 44 ආයතයන්ගෙන් සමන්විත මක්කී සූරාවකි.
මෙම දඬුවම සිදුවන්නේ නම් එය තමන්ට හා තම ජනයාට එරෙහිව හට ගන්වන මෙන් දෙවියන්ට ආදේශ තබන්නන් අතරින් විමසන්නෙකු විමසා සිටියේය. එය සමච්චලයට ලක් කිරීමක් වන අතර මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ සිදුවන්නකි.