සූරා අල්-ජාසියා

සූරා අල්-ජාසියා, අල් කුර්ආනයේ 45 වන අධ්‍යාය, 37 ආයතයන්ගෙන් සමන්විත මක්කී සූරාවකි.

සැබැවින්ම අහස් හා මහපොළොව තුළ අල්ලාහ්ගේ බලය, ඔහුගේ ඒකීයත්වය පෙන්වා දෙන සාධක දේව විශ්වාසීන්ට ඇත. සැබැවින්ම ඔවුහු එම සංඥාතුළින් පාඩම් ලබන්නෝ වෙති.