සූරා අන්-නබඃ

සූරා අන්-නබඃ, අල් කුර්ආනයේ 78 වන අධ්‍යාය, 40 ආයතයන්ගෙන් සමන්විත මක්කී සූරාවකි.

අල්ලාහ්ට වෙනත් අයෙකු සමකර ආදේශ තබන්නන් වෙත අල්ලාහ් තම දූතයාණන් වන මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාව එවීමෙන් පසුව ඔවුන් එකිනෙකා විමසා ගනුයේ කවර දෙයක් පිළිබඳ ද?