සූරා ලුක්මාන්, අල් කුර්ආනයේ 31 වන අධ්‍යාය, 34 ආයතයන්ගෙන් සමන්විත මක්කී සූරාවකි.
නුඹ වෙත පහළ කරනු ලැබූ මෙම වදන් ප්රඥාව කතා කරන පුස්තකයේ පාඨ වෙති.