සූරා අල්-ඝාශියා

සූරා අල්-ඝාශියා, අල් කුර්ආනයේ 88 වන අධ්‍යාය, 26 ආයතයන්ගෙන් සමන්විත මක්කී සූරාවකි.

අහෝ දූතය! භයානක අර්බුදවලින් මිනිසා ආවරණය කරන කියාමත් හෙවත් විනාශය සිදුවන දිනය පිළිබඳ පුවත ඔබ වෙත පැමිණියේ ද?