සූරා අල්-ෂූරා

සූරා අල්-ෂූරා, අල් කුර්ආනයේ 42 වන අධ්‍යාය, 53 ආයතයන්ගෙන් සමන්විත මක්කී සූරාවකි.

අහෝ මුහම්මද්! නුඹ වෙත එවන ලද මෙම දේව පණිවිඩය මෙන්ම නුඹට පෙර විසූ අල්ලාහ්ගේ නබිවරුන් හටත් එවනු ලැබීය. සැබැවින්ම අල්ලාහ් ඔහුගේ සතුරන්හට සමවිපාක ලබා දීමේ දී සර්වබලධාරීය. එමෙන්ම ඔහුගේ සැලසුමෙහි හා මැවීමෙහි ඔහු මහා ප්රඥාවන්තය.