සූරා අල්-කාෆිරූන්, අල් කුර්ආනයේ 109 වන අධ්‍යාය, 6 ආයතයන්ගෙන් සමන්විත මක්කී සූරාවකි.
අහෝ දූතය! අල්ලාහ් පිළිබඳ ප්රතික්ෂේප කරන්නන් අමතා “අහෝ ප්රතික්ෂේප කරන්නනි! “ යැයි පවසනු.