සූරා අල්-අලක්, අල් කුර්ආනයේ 96 වන අධ්‍යාය, 19 ආයතයන්ගෙන් සමන්විත මක්කී සූරාවකි.
අහෝ දූතය! ඔබ වෙත එවන ලද දේව පණිවුඩය, සියලු මැවීම් නිර්මාණය කළ ඔබේ පරමාධිපති අල්ලාහ්ගේ නාමයෙන් ආරම්භ කොට කියවනු.