සූරා අල්-අඃලා, අල් කුර්ආනයේ 87 වන අධ්‍යාය, 19 ආයතයන්ගෙන් සමන්විත මක්කී සූරාවකි.
සියලු මැවීම්වලට ඉහළින් සිටින ඔබේ පරමාධිපතිගේ නාමය පමණක් මෙනෙහි කරමින් ඔහුට ගරුබුහුමන් කරමින් ඔහුව සුවිශුද්ධ කරනු.