සූරා අල්-මුර්සලාත්, අල් කුර්ආනයේ 77 වන අධ්‍යාය, 50 ආයතයන්ගෙන් සමන්විත මක්කී සූරාවකි.
පිරිස මධ්යයෙන් කඩා පනින අශ්ව රැළක් මෙන් අඛණ්ඩ ව හමන සුළං මත අල්ලාහ් දිවුරයි.