සූරා අල්-ෆත්හ්

සූරා අල්-ෆත්හ්, අල් කුර්ආනයේ 48 වන අධ්‍යාය, 29 ආයතයන්ගෙන් සමන්විත මදනී සූරාවකි.

අහෝ දූතය! හුදයිබිය්යා සාම ගිවිසුම තුළින් පැහැදිලි ජයග්රහණයක් සැබැවින්ම අපි නුඹලාට ලබා දුනිමු.