සූරා අස්-සල්සලා

සූරා අස්-සල්සලා, අල් කුර්ආනයේ 99 වන අධ්‍යාය, 8 ආයතයන්ගෙන් සමන්විත මදනී සූරාවකි.

මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේදී පොළොවට සිදුවන දැඩි කම්පනය හේතුවෙන් එය චලනය වන විට,