සූරා තාහා

සූරා තාහා, අල් කුර්ආනයේ 20 වන අධ්‍යාය, 135 ආයතයන්ගෙන් සමන්විත මක්කී සූරාවකි.

නුඹේ සමූහයා නුඹ ව විශ්වාස කිරීමෙන් ඉවත් වීම ගැන නුඹ දුකට පත් වීමෙහි හේතු සාධකයක් වනු පිණිස අපි අල් කුර්ආනය නුඹ වෙත පහළ නොකළෙමු.