සූරා අෂ්-ශම්ස්

සූරා අෂ්-ශම්ස්, අල් කුර්ආනයේ 91 වන අධ්‍යාය, 15 ආයතයන්ගෙන් සමන්විත මක්කී සූරාවකි.

හිරු මත ද එය නැගෙනහිරෙන් උදා වීමෙන් අනතුරුව ඉහළට එන වේලාව මත ද දිවුරමින්.