සූරා අෂ්-ශර්හ්

සූරා අෂ්-ශර්හ්, අල් කුර්ආනයේ 94 වන අධ්‍යාය, 8 ආයතයන්ගෙන් සමන්විත මක්කී සූරාවකි.

සැබැවින්ම නුඹේ හදවත අල්ලාහ් නුඹට පුළුල් කළේය. දේව පණිවිඩ ලැබීමේ ආශාව නුඹ වෙත ඇති කළේය.