සූරා අන්-නම්ල්

සූරා අන්-නම්ල්, අල් කුර්ආනයේ 27 වන අධ්‍යාය, 93 ආයතයන්ගෙන් සමන්විත මක්කී සූරාවකි.

නුඹ වෙත පහළ කරන ලද මෙම වදන් අල්කුර්ආනයේ හා කිසිදු මුසුවක් නැති පැහැදිලි ග්රන්ථයේ පාඨ වේ. කවරෙකු එය පරිශීලනය කරන්නේ ද සැබවින්ම එය අල්ලාහ්ගෙන් වූවක් යැයි ඔහු දැන ගනී.