සූරා අල්-කියාමා

සූරා අල්-කියාමා, අල් කුර්ආනයේ 75 වන අධ්‍යාය, 40 ආයතයන්ගෙන් සමන්විත මක්කී සූරාවකි.

මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය මත අල්ලාහ් දිවුරා පවසයි. එය සකල ලෝකයන්හි පරමාධිපති වෙත ජනයා නැගී සිටින දිනයයි.