සූරා අල්-ඉන්සාන්

සූරා අල්-ඉන්සාන්, අල් කුර්ආනයේ 76 වන අධ්‍යාය, 31 ආයතයන්ගෙන් සමන්විත මදනී සූරාවකි.

මිනිසා දිගු කාලයක් පසුකර පැමිණ ඇත. එහි ඔහු පවසන්නට තරම් කිසිවක් නොමැති තත්ත්වයක පසුවිය.