සූරා නූහ්, අල් කුර්ආනයේ 71 වන අධ්‍යාය, 28 ආයතයන්ගෙන් සමන්විත මක්කී සූරාවකි.
නූහ් නබි තුමාගේ ප්රජාව අල්ලාහ්ට ආදේශ තබමින්, ඒ මත ගැලී සිටීම හේතුවෙන් වේදනීය දඬුවමක් ඔවුන් වෙත පැමිණීමට පෙර තම සමූහයා බිය ගන්වා ඔවුනට ඇරයුම් කරන මෙන් අපි නූහ් ව ඔහුගේ සමූහයා වෙත එව්වෙමු.