සූරා අල්-මුතෆ්ෆිෆීන්, අල් කුර්ආනයේ 83 වන අධ්‍යාය, 36 ආයතයන්ගෙන් සමන්විත මක්කී සූරාවකි.
කිරුම් මිනුම්වල වංචා කරන්නන් හට විනාශයකි. මහත් වූ පාඩුවකි.