සූරා අන්-නූර්

සූරා අන්-නූර්, අල් කුර්ආනයේ 24 වන අධ්‍යාය, 64 ආයතයන්ගෙන් සමන්විත මදනී සූරාවකි.

මෙය පරිච්ඡේදයකි. අපි එය පහළ කළෙමු. එහි නීති ක්රියාත්මක කරන මෙන් අපි බලාත්මක කළෙමු. එහි පැහැදිළි වදන් අපි පහළ කළෙමු. එය එහි ඇති නීති පිළිබඳ නුඹලා මෙනෙහි කොට ඒ අනුව ක්රියා කරනු ඇතැයි යන යහපත් බලාපොරොත්තුවෙනි.