සූරා අල්-හාක්කා

සූරා අල්-හාක්කා, අල් කුර්ආනයේ 69 වන අධ්‍යාය, 52 ආයතයන්ගෙන් සමන්විත මක්කී සූරාවකි.

සියලු දෙනාහට නියම වන නැවත නැගිටුවනු ලැබීමේ හෝරාව අල්ලාහ් සිහිපත් කරයි.