සූරා අත්-තාරික්, අල් කුර්ආනයේ 86 වන අධ්‍යාය, 17 ආයතයන්ගෙන් සමන්විත මක්කී සූරාවකි.
අහස මත දිවුරා අල්ලාහ් පවසයි. එමෙන්ම රාත්රිය පසාරු කරමින් යන තාරකාව මත ද දිවුරා පවසයි.