සූරා අල්-කමර්

සූරා අල්-කමර්, අල් කුර්ආනයේ 54 වන අධ්‍යාය, 55 ආයතයන්ගෙන් සමන්විත මක්කී සූරාවකි.

අවසන් හෝරාවෙහි පැමිණීම ළඟා වී ඇත. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගේ යුගයේ සඳු පැළී ගියේය. එය පැළී යාම එතුමාණන්ගේ භෞතික ප්රාතිහාර්යයන්ගෙන් එකක් විය.