සූරා අල්-මුඃමිනූන්

සූරා අල්-මුඃමිනූන්, අල් කුර්ආනයේ 23 වන අධ්‍යාය, 118 ආයතයන්ගෙන් සමන්විත මක්කී සූරාවකි.

අල්ලාහ්ව විශ්වාස කොට, ඔහුගේ දහම අනුව කටයුතු කළවුන් වනාහි, ඔවුන් පතන දෑ හිමි කර ගෙන, ඔවුන් බියට පත් වූ දැයින් මිදී සැබැවින්ම ඔවුන් ජය ලැබුවෝය.