සූරා අල්-කව්සර්

සූරා අල්-කව්සර්, අල් කුර්ආනයේ 108 වන අධ්‍යාය, 3 ආයතයන්ගෙන් සමන්විත මක්කී සූරාවකි.

අහෝ දූතය! අපි ඔබට අධික යහපත පිරිනැමුවෙමු. ස්වර්ගයේ ඇති කව්සර් නම් තටාකයද ඒවායින් එකකි.