සූරා අල්-බය්යිනා, අල් කුර්ආනයේ 98 වන අධ්‍යාය, 8 ආයතයන්ගෙන් සමන්විත මදනී සූරාවකි.
යුදෙව්වන්, කිතුනුවන් හා දේව ආදේශකයින් අතුරින් දෙවියන් ප්රෙතික්ෂේප කළවුන්හට දේව ප්රතික්ෂේපය මත ඔවුන් එකතු වී ඒ සැමගේ එඟගත්වය පිහිටනු ලැබූනේත් පැහැදිළි සාක්ෂිය හා සාධකය පැමිණි පසුවය.