සූරා අන්-නාසිආත්

සූරා අන්-නාසිආත්, අල් කුර්ආනයේ 79 වන අධ්‍යාය, 46 ආයතයන්ගෙන් සමන්විත මක්කී සූරාවකි.

කෲර හා දැඩි ලෙස දෙවියන් ප්රතික්ෂේප කරමින් සිටියවුන්ගේ ප්රාණ ගලවා ගන්නා මලක්වරුන් හෙවත් දේව මෙහෙකරුවන් මත අල්ලාහ් දිවුරා පවසයි.