සූරා අර්-රූම්

සූරා අර්-රූම්, අල් කුර්ආනයේ 30 වන අධ්‍යාය, 60 ආයතයන්ගෙන් සමන්විත මක්කී සූරාවකි.

පර්සියාව රෝමවරුන් පරාජය කළේය.