සූරා අල්-වාකියා, අල් කුර්ආනයේ 56 වන අධ්‍යාය, 96 ආයතයන්ගෙන් සමන්විත මක්කී සූරාවකි.
කිසිදු සැකයකින් තොරව මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය ක්රියාත්මක වූ විට,