සූරා කාෆ්

සූරා කාෆ්, අල් කුර්ආනයේ 50 වන අධ්‍යාය, 45 ආයතයන්ගෙන් සමන්විත මක්කී සූරාවකි.

ගැඹුරු අර්ථයන්, අධික යහපත හා සමෘද්ධිය අල් කුර්ආනය තුළ ඇතුළත්ව ඇති බැවින් අල්ලාහ් ඒ මත දිවුරා සැබැවින්ම මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ විනිශ්චය හා ප්රතිඵල සඳහා සැවොම නැගිටුවනු ලබන බව පවසා සිටියි.