සූරා යූසුෆ්, අල් කුර්ආනයේ 12 වන අධ්‍යාය, 111 ආයතයන්ගෙන් සමන්විත මක්කී සූරාවකි.
මෙම සූරාවෙහි පහළ කරනු ලැබූ මෙම පාඨ පැහැදිලි සංඥාවන් අන්තර්ගතව ඇති පැහැදිළි කුර්ආනයේ පාඨ වේ.