සූරා අල්-කහ්ෆ්

සූරා අල්-කහ්ෆ්, අල් කුර්ආනයේ 18 වන අධ්‍යාය, 110 ආයතයන්ගෙන් සමන්විත මක්කී සූරාවකි.

බාහිර මෙන්ම අභ්යන්තර සියලු ආශිර්වාදයන් තුළින් හා කීර්තිමත් හා පරිපූරණ සියලු ගුණාංග තුළින් පවතින සියලු ප්රශංසා, තම ගැත්තා හා දූතයාණන් වන මුහම්මද් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමා වෙත අල් කුර්ආනය පහළ කළා වූ ඒකීය අල්ලාහ්ට පමණක් සතුය. මෙම අල් කුර්ආනයේ සත්යයෙන් වෙනතකට යොමු කිරීමක් හෝ අඩුපාඩුවක් හෝ ඔහු ඇති නොකළේය.