සූරා යාසීන්

සූරා යාසීන්, අල් කුර්ආනයේ 36 වන අධ්‍යාය, 83 ආයතයන්ගෙන් සමන්විත මක්කී සූරාවකි.

එහි වදන් තීරණාත්මක බවට පත් කරන ලද, ඒ අතරට හෝ එයට පිටුපසින් හෝ ව්යාජ දෑ නොපැමිණෙන අල් කුර්ආනය මත අල්ලාහ් දිවුරා පවසයි.