සූරා අල්-ඉන්ශිකාක්

සූරා අල්-ඉන්ශිකාක්, අල් කුර්ආනයේ 84 වන අධ්‍යාය, 25 ආයතයන්ගෙන් සමන්විත මක්කී සූරාවකි.

මලක්වරු අහසින් පහළ වීම සඳහා එය පැළී ගිය විට,