සූරා අල්-ජින්න්, අල් කුර්ආනයේ 72 වන අධ්‍යාය, 28 ආයතයන්ගෙන් සමන්විත මක්කී සූරාවකි.
‘නහ්ඃලා’ නම් දේශය මධ්යයේ ජින්වරුන්ගෙන් පිරිසක් මාගේ කුර්ආන් පාරායනයට සවන් දී ඔවුන් ඔවුන්ගේ සමූහයා වෙත හැරී ගිය කල්හි ඔවුහු: ‘සැබැවින්ම පුදුමාකාර විස්තර සහිත ඉතා පැහැදිලිව කියවන ලැබූ වදනකට අපි සවන් දුනිමු’ යැයි පවසමින් ඔවුන්ගේ සමූහයා වෙත දන්වා සිටී පුවත අල්ලාහ් මට දන්වා සිටි බව ඔබේ සමූහයාට ඔබ පවසන්න.