සූරා අල්-ඉක්ලාස්

සූරා අල්-ඉක්ලාස්, අල් කුර්ආනයේ 112 වන අධ්‍යාය, 4 ආයතයන්ගෙන් සමන්විත මක්කී සූරාවකි.

(අහෝ ධර්ම දූතය! ) නුඹ මෙසේ පවසනු: අල්ලාහ් වන ඔහු දේවත්වයෙන් තනි වූ කෙනෙකි. පිදුම් ලබන්නට ඔහු හැර වෙනත් කිසිවෙකු නැත.