සූරා අල්-මුල්ක්

සූරා අල්-මුල්ක්, අල් කුර්ආනයේ 67 වන අධ්‍යාය, 30 ආයතයන්ගෙන් සමන්විත මක්කී සූරාවකි.

ආධිපත්යය තම අතෙහි පමණක් රඳවා තබා ඇති අල්ලාහ්ගේ යහපත අධික විය, අතිමහත් විය. ඔහු සියලු දෑ පිළිබඳ සර්වබලධාරීය. කිසිවකට ඔහු පරාජය කළ නොහැක.