සූරා අල්-අන්බියා, අල් කුර්ආනයේ 21 වන අධ්‍යාය, 112 ආයතයන්ගෙන් සමන්විත මක්කී සූරාවකි.
මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ජනයාගේ ක්රියාවන් සඳහා ඔවුන්ගෙන් විනිශ්චය කිරීම ඔවුන් වෙත සමීප වී ඇත. ඔවුන් මෙලොවෙහි කාර්යබහුලව සිටි බැවින් මතුලොව ප්රතික්ෂේප කරමින් ඔවුහු ඒ ගැන නොසැලකිල්ලෙන් පසුවූහ.