සූරා අල්-ඉස්රා

සූරා අල්-ඉස්රා, අල් කුර්ආනයේ 17 වන අධ්‍යාය, 111 ආයතයන්ගෙන් සමන්විත මක්කී සූරාවකි.

අල්ලාහ් හැර වෙනත් කිසිවෙකු විසින් දැරිය නොහැකි දෑ මත ඉමහත් බලයක් ඔහු සතුව ඇති බැවින් අල්ලාහ් පිවිතුරුය, අති උත්කෘෂ්ඨය. අල්ලාහ් තම බලය පෙන්වා දෙන ඇතැම් ප්රාතිහාර්යයන් පෙන්වීම සඳහා හරම් දේවස්ථානයේ සිට නබිවරුන්ගේ වාසස්ථාන වන බවභෝග හා පළ වගාවන්ගෙන් අප සමෘද්ධිමත් කළ බයිත් අල් මක්දිස් දේවස්ථානය වෙත අවදිව, සුපරික්ෂාකාරීව,…