සූරා අත්-තව්බා, අල් කුර්ආනයේ 9 වන අධ්‍යාය, 129 ආයතයන්ගෙන් සමන්විත මදනී සූරාවකි.
මෙය අල්ලාහ්ගෙන් හා ඔහුගේ දූතයාණන්ගේ බන්ධනයෙන් නිදහස් වීමයි. අහෝ මුස්ලිම්වරුනි! අරාබි ද්වීපයේ වෙසෙන දේව ආදේශකයින් සමග නුඹලා ගිවිසගත් ගිවිසුම අවසන් බවට දැනුම් දීමයි.