සූරා මුහම්මද්, අල් කුර්ආනයේ 47 වන අධ්‍යාය, 38 ආයතයන්ගෙන් සමන්විත මදනී සූරාවකි.
අල්ලාහ්ව ප්රතික්ෂේප කොට සෙසු ජනයා අල්ලාහ්ගේ දහමින් පෙරළා දැමූවන් වනාහි ඔවුන්ගේ ක්රියාවන් අල්ලාහ් නිෂ්ඵල කළේය.