සූරා අල්-තහ්රීම්

සූරා අල්-තහ්රීම්, අල් කුර්ආනයේ 66 වන අධ්‍යාය, 12 ආයතයන්ගෙන් සමන්විත මදනී සූරාවකි.

අහෝ දූතය! ඔබේ බිරියන් මාරියා පිළිබඳ වූ අයිතිය පිළිකුල් කිරීම හේතුවෙන් ඔබ ඔවුන්ගේ තෘප්තිය බලාපොරොත්තුවෙන් අල්ලාහ් ඔබට අනුමත කළ ඔබේ වහලිය මාරියා සමග පහස විඳීම ඔබ තහනම් කර ගත්තේ ඇයි? තවද අල්ලාහ් ඔබ කෙරෙහි අති ක්ෂමාශීලීය. මහා කරුණාන්විතය.